Online Chip Level Motherboard Repairing Course
ලැප්ටොප් සහ ඩෙස්ක්ටොප් මදර්බෝර්ඩ් Chip Level දෝෂ නිවැරදිව හඳුනාගෙන, ප්‍රායෝගිකව රෙපෙයාර් කිරීම මුල සිට සරලව ඉගෙනගන්න.
✅ Beginners – මුලින් ඉගෙනගන්න කැමති අයට
✅ දැනට basic repair කරන technicians අයට
✅ IT/ Electronics ක්ෂේත්‍රයට ඇතුල් වෙන්න කැමති අයට
✅ තමන්ගේම repair center එකක් ආරම්භ කරන්න කැමති අයට
About the Course (පාඨමාලාව ගැන)

පාඨමාලා අරමුණු
මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන විට ශිෂ්‍යයාට:
Motherboard සඳහා අවශ්‍ය මූලික Electronics දැනුම ලබා ගැනීම
Laptop / Desktop Motherboard වල ඇති Electronic Components හඳුනාගැනීම
Chip Level Repair සඳහා භාවිතා වන Tools නිවැරදිව හා ආරක්ෂිතව භාවිතා කිරීම
Motherboard Architecture සහ Power Flow තේරුම් ගැනීම
සාමාන්‍ය Motherboard Fault හඳුනාගැනීම
මූලික Chip Level Testing සහ Diagnosis කිරීම
Professional Repair Workflow එකක් අනුගමනය කිරීම
Intermediate / Advanced Chip Level Repair සඳහා මාර්ගය සකස් කර ගැනීම.
Flexibility: ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට Online හරහා ඉගෙනීමේ හැකියාව.
After Class Support: පාඨමාලාවෙන් පසුවත් ලැබෙන නොමද සහය සහ මගපෙන්වීම.
Certification: පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක්.
ඔබත් Professional Chip Level Technician කෙනෙක් වෙන්න සූදානම්ද?
ChipFixLK සමඟ ඔබගේ දැනුම practical skills බවට පරිවර්තනය කරගෙන
IT repair field එකේ සාර්ථක career එකක් ගොඩනගන්න

චාජින් සහ DC-In ලොජික්
බැටරි චාජින් ICs (ISL/BQ ශ්‍රේණි) සහ බල පථ කළමනාකරණ පරිපථ හඳුනා ගැනීම.

BGA නැවත සකස් කිරීම සහ පෑස්සීම
BGA rework මධ්‍යස්ථාන සහ reballing stencils භාවිතා කරමින් PCH, GPU සහ VRAM ප්‍රතිස්ථාපනය සඳහා උසස් තාක්ෂණික ක්‍රම.

BIOS සහ ෆර්ම්වෙයාර් වැඩසටහන්කරණය
EEPROM චිප්ස්, SPI සන්නිවේදනය සහ ME-Region පිරිසිදු කරන ලද ෆර්ම්වෙයාර් වැඩසටහන්කරණය.

බල සැපයුම් පථ සහ VRM
CPU/GPU බල සැපයුම සඳහා වගකිව යුතු Multi-phase Voltage Regulator Modules, MOSFETs සහ PWM පාලකයන් පිළිබඳ අවබෝධය.

ඩිස්ප්ලේ සහ පසුතල ආලෝකය අලුත්වැඩියාව
LVDS/eDP සංඥා සහ LED පසුතල ආලෝකය සඳහා වන අධි වෝල්ටීයතා බූස්ට් පරිපථ විශ්ලේෂණය කිරීම.

SIO සහ පර්යන්ත ලොජික්
පවර්-ඔන් අනුපිළිවෙල, යතුරුපුවරුව සහ තාප කළමනාකරණය සඳහා වගකිව යුතු Super I/O (EC) පාලකය.

OS ස්ථාපනය සහ පද්ධති ප්‍රතිසාධනය
මෙහෙයුම් පද්ධති ස්ථාපනය, දත්ත ප්‍රතිසාධනය (Data Recovery) සහ මෘදුකාංග මට්ටමේ දෝෂ නිරාකරණය කිරීමේ ක්‍රම.

පරිපථ සටහන් සහ .brd කියවීම
Schematic diagrams සහ Boardview (.brd) ගොනු කියවීම මගින් මවුපුවරුවේ දෝෂ සහිත කොටස් නිවැරදිව හඳුනා ගැනීම.

මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ උපකරණ
මල්ටිමීටරය (Multimeter) සහ DC Bench Power Supply වැනි අත්‍යවශ්‍ය පරීක්ෂණ මෙවලම් භාවිතය සහ මූලික උපාංග හඳුනා ගැනීම.
💰 ගාස්තු (Pricing)
ChipFixLK Chip Level Online Course – පාඨමාලා ගාස්තු
💵 Basic + Intermediate පාඨමාලා ගාස්තුව: රු. 6,500 /=
Advanced Chip Level Repairපාඨමාලා ගාස්තුව: රු. 15,000 /=
✔️ Recorded වීඩියෝ ප්‍රවේශය
✔️ PDF සටහන් හා අධ්‍යයන ද්‍රව්‍ය
✔️ පංති අවසානයෙන් පසු සහාය
✔️ පාඨමාලා සම්පූර්ණ කිරීමේ සහතිකය
පාඨමාලා හැදින්වීම
Chip Level Repair සඳහා Electronics මූලිකාංග
Electronics හැදින්වීම
Electronic Components හඳුනාගැනීම සහ කාර්යභාරය
Resistors ,Capacitors
Inductors ,Diodes ,MOSFET
IC හැදින්වීම (Regulator IC, Controller IC)
Motherboard මත Components හඳුනාගැනීම
Tools, උපකරණ සහ ආරක්ෂාව
Digital Multimeter භාවිතය
DC Power Supply මූලිකාංග
Soldering Station හැදින්වීම
Flux, Solder Wire, Tips
ESD ආරක්ෂාව
Motherboard නිවැරදිව හැසිරවීම
Laptop සහ Desktop Motherboard ව්‍යුහය
Laptop සහ Desktop Motherboard අතර වෙනස්කම්
Motherboard ප්‍රධාන කොටස්
Power Section හැදින්වීම
CPU, RAM සහ Chipset භූමිකාව
Embedded Controller (EC) හැදින්වීම
BIOS Chip හැදින්වීම
Basic Block Diagram අවබෝධය
Power Supply මූලිකාංග සහ Power Rails
Adapter සහ Battery මූලිකාංග
Input Voltage සංකල්පය
Power Rails හැදින්වීම
+19V, +5VALW, +3VALW , SUS, LDO, විස්තරය
Always-On Power සංකල්පය
Enable Signals
සාමාන්‍ය Fault වර්ග සහ ලක්ෂණ
Dead Motherboard තත්ත්වය
No Power Fault
No Display Fault
Short Circuit මූලිකාංග
Symptoms සහ Root Cause අතර සම්බන්ධය
Logical Fault Diagnosis ක්‍රමය
පාඨමාලා හැදින්වීම
සාමාන්‍ය Fault වර්ග සහ ලක්ෂණ
Dead Motherboard තත්ත්වය
No Power Fault
No Display Fault
Short Circuit මූලිකාංග
Symptoms සහ Root Cause අතර සම්බන්ධය
Logical Fault Diagnosis ක්‍රමය
Practical Testing සහ Measurement ක්‍රම
Multimeter භාවිතයෙන් Short Checking
Voltage Measurement ක්‍රම
Continuity Testing
නවකයින් කරන පොදු වැරදි සහ ඒවා වැළැක්වීම
Practical Demo මගින් පැහැදිලි කිරීම
Repair Workflow සහ ඉදිරි මාර්ගය
පියවරෙන් පියවර Repair Workflow
Board Inspection ක්‍රියාවලිය
Repair කිරීම හෝ Reject කිරීමේ තීරණ
Fault Documentation සහ Reporting
BIOS, EC, BGA හැදින්වීම (Overview)
Advanced Chip Level Repair වෙත ඉදිරි පියවර
පුහුණු ක්‍රමවේදය
Live Online Classes (Zoom)
Recorded Video Lessons
Practical Demonstrations
PDF Notes සහ Reference Materials
පාඨමාලාව මෙහෙයවන්නේ: Prabath Jayakody
Powered by: Softwave / ChipFixLK
Basic + Intermediate Chip Level Motherboard Repairing Course
පාඨමාලා හැදින්වීම
මෙම Basic + Intermediate Chip Level Motherboard Repairing පාඨමාලාව, නවකයින් සිට මධ්‍යම මට්ටමේ Technicians දක්වා එක් සම්පූර්ණ learning path එකක් ලෙස සකස් කර ඇත. Electronics මූලික දැනුමෙන් ආරම්භ කර, Power Sequence, BIOS, EC, Schematics භාවිතා කිරීම දක්වා ක්‍රමවත් ලෙස ඉගෙන ගත හැකි පාඨමාලාවකි.




